සිංහල

gov

තම මහජන පුස්තකාලය පරිහරණය සඳහා පැමි‍ණෙන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් එම ගොඩනැගිල්ලට පිවිසීමේ පහසුකම් සැලසීමට නුගේගොඩ මහජන පුස්තකාලය පියවර ගෙන තිබේ.

මොවුන්ගේ පුස්තකාල අවශ්‍යතා සපුරා ගැනීමට සහාය වීම සඳහා නුගේගොඩ මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය සුහදශීලී මෙහෙවරක නිරත වේ.

නුගේගොඩ මහජන පුස්තකාලයාධිපති එම්. එස්. එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ මේ සද්කාර්යයන් ක්‍රියාවට නැංවේ.

314412038 162962749699462 1488552474102573098 n