සිංහල

gov

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් නුගේගොඩ මහජන පුස්තකාලය හා එහි පාඨක සමාජය ඒකාබද්ධව සංවිධානය කරන ලද ‘ඉගෙනුමට ඉගෙනුම (Learn to learn)’ නම් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022-11-16 වැනි දින නුගේගොඩ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී, ආචාර්ය කේ. ආර්. එන්. හර්ෂණී මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබිණි.

මෙය නුගේගොඩ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති එම්. එස්. එන්. පෙරේරා මහතාගේ යෝජනාවක් අනුව පැවැත්විණි.

IMG 6316 copyIMG 6319 copyIMG 6321 copyIMG 6322 copyIMG 6323 copyIMG 6324 copyIMG 6325 copyIMG 6327 copyIMG 6328 copyIMG 6329 copyIMG 6334 copyIMG 6336 copy