සුදුසුකම් |
- අදාල අනතුරුදායක ගස සම්බන්ධයෙන් ලිපි මගින් සභාව දැනුවත් කල යුතුය. (තමාගේ පෞද්ගලික ඉඩමේ ඇති අනතුරුදායක ගස් කපනු නොලැබේ.)
|
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය |
- ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන
- ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු නැත
|
ඉදිරිපත් කල යුතු වේලාවන් |
- සතියේ සෑම දිනකම පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා (කාර්යාල වේලාව තුල)
|
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු |
- අවශ්‍ය වූ අවස්ථාවලදී සේවාවේ ස්වරූපය අනුව මුදල් ගෙවිය යුතුය.
|
සේවාවා ලබා දීමට ගත වන කාලය |
(තාක්ෂණ නිලධාරී විසින් අදාල ස්ථානය පරීක්ෂා කර වාර්තාව ලබා දිය යුතුය. එම වාර්තාව අනුව අදාල පාර්ශවයන් දැනුවත් කර ගස කැපීම, අතු කැපීම යනාදී ලෙස ලිපි යැවිය යුතුවේ.)
|
අවශ්‍ය සනාථ කරන ලියකිවිලි |
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු |
- නාගරික ඉංජිනේරුතුමාගේ අත්සනින් යවන ලද ලිපියට අදාල ගස කැපීම අතු කැපීම යනාදිය ඉටු වී නොමැති නම් දින 14 ක් කල් දී එම කාර්යය කිරීම සඳහා අදාල පාර්ශවයන් වෙත නගරාධිපතිතුමාගේ අත්සනින් යුතුව ලිපි මගින් දැනුවත් කිරීම.
|
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් |
ජේ. තිවහාර් මහතා නාගරික ඉංජිනේරු දු.ක : +94 112 874 701 |
ඉල්ලුම්පත් ආකෘතිය |
- අයදුම්පත්‍රයක් නොමැත.
- ඉල්ලුම්කරු විසින් ලිපියකින් ඉල්ලීම ඉදිරිපත් කරනු ලබයි.
|
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත |
- අයදුම්පත්‍රයක් නොමැත.
- ඉල්ලුම්කරු විසින් ලිපියකින් ඉල්ලීම ඉදිරිපත් කරනු ලබයි.
|